ලිපි

Sunday, May 12, 2013

NETHADARA 2013-THEME



The Nature, silent perfection
Walking along the banks...
where light dance upon the waves
Walking through the dark woods...
where light peers through the leaves
Lending an ear to a humming bird, flapping his wings..,
or sweet murmuring of a ladybird....
Counting the rings on a snake....
or spots on a leopard...Sense the glamorous serenity....
veiled beneath.
Steps follows Steps...
Time becomes forgotten...
The Nature, a Silent Perfection ...
for all the stimulating hearts
Nethadara 2013.....
Penetrate the natures contrasting power and fragility....
සොබාදහමේ නිහඬ සුසැඳියාව..

ආලෝක දහරා දිය රැළි මත නටද්දී
ගං ඉවුරු මත අවිද යන්නට
තුරුපත් තුලින් රිංගා යන ආලෝකය විඳිමින්
අදුරු තුරු වදුලු අතර සැඟවෙන්නට
සිනිඳු පියාපත් විහිදුවමින් රංගනයේ යෙදෙන
සියොතුන්ගේ ගී හඬට සවන් පත් යොමන්නට
දිවියාගෙ අදුරු පැහැ ලප,වෛවර්ණ පැහැයෙන් හැඩ ගැන් වූ සර්පයින්
තුල වූද ඇති අද්විතීය වූ සුන්දරත්වය විදින්නට
නිහඬ බව තුල සැඟවුනු මිහිරියාව විඳ සැනසෙන්නට….
කාලයත් සමඟ මැකී යන මතකයන් අතර
සොබාදහම අප හදවත් වලට ආශ්වාදය ලබා දෙන අපූර්වත්වයයි
නෙතදර 2013... 
සොබාදහමේ සුවිශේෂී වූ සුන්දරත්වය අසන්නට,දකින්නට,රස විඳින්නට